ඉගෙනගන්න..!!! ❤
පුලුවන් හැම වෙලාවකම ඉගෙනගන්න!
කවුරු කොහොම ළඟ හිටියත් නැතත් තමන්ගෙ ශක්තියෙන් නැගිටින්න පුලුවන් වෙන තරමට ඉගෙන ගන්න.
රැකියාව අහිමි වුණොත්, අතරමඟදි බංකොලොත් වුණොත් ආයෙ අලුතින් පටන් ගන්න අලුත් දේවල් ඉගෙනගන්න.
ඕනම ක්ෂේත්‍රයක දක්ෂයෙක් වෙන්න, ඔයා වෙනුවට විකල්ප නැති වෙන තරමට දේවල් ඉගෙනගන්න.
හීන සහ රියැලටිය අතර තියෙන Gap එක අඩු කරගන්න ඉගෙනගන්න.
ලෝකෙ ලස්සන තැන් දකින්න, මියැදෙන්න කලින් ජීවිතේ විඳින්න ඉගෙනගන්න.
සමාජයට, දෙමාපියන්ට, ඔයාටම ඔයාව පොරක් වෙන තරමට දවසින් දවස experience එක්ක personality එක develop කරගන්න ඉගෙනගන්න.
හැම මොහොතකම, හැම දෙයකින්ම අලුත් දේවල් ඉගෙනගන්න.
" ඉගෙනීම තරම් ජීවිත උඩු යටිකුරු කරන්න පුලුවන් බර අවියක් තවත් නෑ."
👨🎓❤


