ගන අඳුර මැද වහින
වැහි තුහින හිනස්සා
මැදියමට සඳ ගෙනත්
තරු කඳුළු අවුස්සා
හිත් කොනක නිදි වැරුව
මල් කිනිති කොනිත්තා
හිරු නැගෙන්නට කලින්
නික්ම ගිය තාත්තා😥


ගන අඳුර මැද වහින
වැහි තුහින හිනස්සා
මැදියමට සඳ ගෙනත්
තරු කඳුළු අවුස්සා
හිත් කොනක නිදි වැරුව
මල් කිනිති කොනිත්තා
හිරු නැගෙන්නට කලින්
නික්ම ගිය තාත්තා😥

Dev Team
Star
Dev Team
Dev Team
Dev Team